.

සීනි අවුල නසන ඇඹරැල්ලා

සදු නිෂ්පාදන    - - -     SADU PRODUCTS SITE    - - -    CONTACT NO.  077 3012187


ඇඹරැල්ලා අච්චාරුක් ලෙස ඔබ කොතෙකුත් කාලා ඇති බව ඔබට මතක ඇති. ඒත් ඒවායේ ගුණය  පිළිබදව සමහරක් විට ඔබ නොදන්නවා විය හැක. ඒත් රෝග රැසකට ගුණ දෙන ඇඹරැල්ලා වල අමිල තිත්ත යන රසය අඩංගු වේ. මෙහි පෝෂ්‍ය පදාර්ථ කිහිපයක්ම අඩංගු ඇඹරැල්ලා වල විටමින් සී ඇති නිසා ශරිරයට ප්‍රතිශක්තිය ද ලැබේ. එසේම මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා තුවාල සූවවීමට කොලජන් නිපදවීමට වැදගත් වේ. තවද අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ආමාශගත රෝග සහ ජීර්ණ පද්ධතියේ රෝග සදහා  ඉතා ගුණදායක වේ. ඇඹරැල්ලා දියවැඩියා රෝගයට ද ඉතා ගුණ  ලබාදෙන ඔෟෂ්‍ධයකි. ඇඹරැල්ලා ආහාරයට‍ ගැනීමෙන් බෝහෝ රෝග වළක්වාගත හැක ස්පොන්ඩියස් ඩල්සිස් [Spodias dulcis] යන උද්භිද නාමයෙන් හදුන්වන ඇඹරැල්ලා ගෝල්ඩන් ඇපල් ලෙස ද හදුන්වයි.

මෙන්න තරබාරුවට කදිම විසදුමක්


අද සමාජයේ බෝහෝ දෙනකුට ප්‍රශ්ණයක් වී ඇති තරබාරුව ව්‍යායාම මගින් ද අඩු කර ගත හැකි නමුත් අද සමාජයේ බෝහෝ දෙනා කර්්‍ය බහුල ජීවිතයක් ගත කිරීම නිසා ව්‍යායාම්වල යෙදිමට පවා වෙලාවක් නොමැති තත්වයකට පත්ව ඇත. මේ නිසා බෝහෝ දෙනාට බරපතල සෙෘඛ්‍ය තත්වයට පවා මුහුණ දීමට සිදු වේ. ඒ වැනි අයට තරබාරුව පාලනය කිරීම සදහා ග්‍රීන් ටී පානය කිරීමෙන් තම සෙෘඛ්‍යයට හිතකර තත්වයක් උදාකරගත හැක. මෙම ග්‍රීන් ටී පානය ලොව පුරා ජනප්‍රිය පානයක් බවට පත් වි තිබේ. දිනකට ග්‍රීන් ටී ‍කෝප්ප 2ක් හෝ 3ක් පානය කිරීමෙන් තම සෙෘඛ්‍ය තත්වය පිළිබදව සැලකිලිමත් විය හැක.


ග්‍රීන් ටී පානය කිරීමෙන් ලැබෙන වාසී

ඔබ වයස්ගත වීම වළක්වා තරුණ පෙනුම

සීනි, අධි රුධිර පීඩනය සහ කොලොස්ටර්රෝල් පාලනය කරන මහ වටිනා දේශීය ඖෂධය

කරපිංචා දේශීය ඖෂධයකි. මෙය රසකාරකයක් ලෙසත් ආහාර සුවද ඇති කරගැනීමටත්, ආහාර රුචිය වැඩි කරගැනීමටත් යොදාගත හැක. එහෙත් කරපිංචා කියන්නේ ඉතාමත් වටිනා ඖෂධයක් ලෙස භාවිතා කළ හැක. අප ගන්නා ආහාර හොදින් දිරවීම නිරෝගිකමට හේතුවේ. නොදිරවු ආහාර  පවතී නම් නිතර නිතර ආහාර අරුචිය, වමනය, ඔක්කාරය, මළ පහකිරීමේ විෂමතා හටගනි. කරපිංචා ශාකයේ දීපන පාචන ගුණයෙන් යුක්ත නිසා ආහාර දිරවීම ඉතා හොදින් සිදුකරයි. ඉන්ද්‍රියවල ගලන ජිරක එන්සයිම ගැලීම උත්තේජනය කර ආහාර පැසවීම වැඩි කරයි. එමගින් නිතර නිතර හටගන්නා අජීර්ණ තත්වය මගහැරේ .දියාවැඩියා රෝගීන්ට සීනි අධික ආහාර ගන්නා අවස්ථාවලදි කරපිංචා අඹරා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි පාලනය කිරීමට කදිම ඖෂධයකි. එමෙන්ම අධි රුධිර පීඩනය හා කොලොස්ටර්රෝල් ද පාලනය කරන

තුන් දොස් සමනය කරන සාරණ


කලවම් මැල්ලුමක් වගේම රසවත් ඇඹුලක් හැටියට සාදාගත් පසු සාරණ වලට හිමිවන්නේ සුවිශේෂි තැනක් ඒ පමණක් නොව සාරණ වල වටිනා ඹෟෂධීය ගුණයක්ද තිබෙනවා.
සාරණ ව්‍යංජනයක් ලෙස පිළියෙල කර රස නොබැලු කෙනෙක් නොමැති තරම් ඒ තරමටම වඩාත් ප්‍රසිද්ධයි කුඩා වැල් විශේෂයක් වන මෙහි කොළය පිටු පස සිනිදු බවක් දක්නට ලැබෙනවා. වගේම වර්ෂා කාලයේ ඉතා සීඝ්‍ර බෝවීමක් ඇති මෙහි සියුම් සුදුපාට කුඩා මලක්ද දැකිය හැකියි. 

වියළි කලාපීය ගම්බද නි‍වෙස් වල මිදුලේ ඉබේ වැඩෙන සාරණ වර්ග දෙකක් දක්නට පුඑවන් එනම් සුදු සාරණ සහ රතු සාරණ ලෙසයි සුදු පැහැති සාරණ පිට සුදු පළා යනුවෙන් ගැමියන් අතර ව්‍යාවහාර වෙනවා. මෙම සාරණ ඉතා ගුණදායි ඹෟෂධයක් ලෙස මෙන්ම ආහාරයක් හැටියට ද හදුන්වන්න පුලුවන් ඒ වගේම මෙහි රසායනික සංයෝග ගණනාවක්ද අඩංගු වෙනවා. තුන් දොස්  සමනය කරන

දෛනික ප්‍රොaටීන් අවශ්‍යතාවයෙන් සියයට 25 ක්‌ මුරුංගා වලින්...

දෛනික ප්‍රොaටීන් අවශ්‍යතාවයෙන් සියයට 25 ක්‌ ලබාදීමට මුරුංගා අමු කොළ ග්‍රෑම් 100 කට පිළිවන. මිනිස්‌ සිරුරට අවශ්‍ය ඇමයිනෝ අම්ල 20 න් 18 ක්‌ම මුරුංගා කොළවලින් ලැබෙන අතර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9 න් 8 ක්‌ම යහමින් තිබෙන බවත්.....
පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න
    පෝෂණ බලාගාරයට මෙතනින් යන්න


1. මෙය අනිවාර්යෙන්ම කියවිය යුතු කරුණූ ඇතුලත්ය. මේ මගින් ඔබේ මෙන්ම ඹබේ පවුලේ හැමෝගෙම නිරෝගිභාවය සුරැකේ

2. තත්පර 5න් පසු දකුණු කෙලවරේ පෙනෙන කහපාට Skip Ad  බට්න් එක  ක්ලික් කර සම්පුර්ණ විස්තරේ කියවන්න එය ඔබට වඩාත් ප්‍රයෝජනය වනු ඇත



Related Posts Plugin for WordPress, Blogger...

.

.

විවිධ රටවල් වලින් මෙම අඩවියට ආගිය අය

Flag Counter

Get free traffic to your web or blog

free web site traffic and promotion